විදේශීය

ආනල්ඩ් ස්වස්නෙගර් සැත්කමකට මුහුණ දෙයි..

ලොව පුරා ජනප්‍රියත්වයට පත් බටහිර සිනමාවේ වීරයෙකු වශයෙන් සැලකෙන  ආනොල්ඞ් තවත් සැත්කමකට මුහුණ දී තිබෙනවා.
ඔහු සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් මේ සම්බන්ධයෙන් අදහස් පළකර ඇති බව සඳහන්.
තමන් හෘද සැත්කම් 3කට මීට පෙර මුහුණ දී ඇති බවයි ආර්නෝල්ඞ්  සදහන් කර ඇත්තේ.
මේ වනවිට ඔහුට විශේෂ ශල්‍ය උපකරණයක් සවිකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලේ.

Exit mobile version