උණුසුම් පුවත්

එන්නතක් අසාත්මික වී කළුතර දරුවන් 10 ක් රෝහලේ..

එන්නතක් ලබාදීමෙන් පසු ඇති වූ බව කියන රෝගී තත්ත්වයක් හේතුවෙන් කළුතර ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් රෝහල්ගතකර තිබෙනවා.
සිසුන් 10 දෙනෙකු මෙලෙස රෝහල්ගතකර ඇති බව සඳහන්.
වයස අවුරුදු 12 සහ 13 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුන් පිරිසක් මෙලෙස රෝහල්ගතකර තිබෙනවා.
ක්ලාන්ත ගතියක් සහ ශ්වසන අපහසුතා වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඔවුන් රෝහල්ගත කෙරුණා.

Exit mobile version