උණුසුම් පුවත්

කිරිපිටි මිල පහලට..

ආනයනික කිරිපිටි මිල පහළ දමා තිබෙනවා අද සිට ක්‍රියාත්මක වන පරිදි මිල අඩුවන බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය කියාසිටියේ
ඒ අනුව එම සංගමය පවසන්නේ ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 250ත් 300ත් අතර මිලකින් පහළ දැමෙනු ඇති බවය.
එසේම ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක මිල රුපියල් 100ත් 130ත් අතර මිලකින් පහළ දමනු ඇති බවද එම සංගමය වැඩිදුරටත් කියාසිටියා.

Exit mobile version