ප්‍රධාන පුවත්

ජැක්සන් ඇන්තනි අභාවප්‍රාප්ත වේ..

ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනී මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
රිය අනතුරකින් බරපතල තුවාල ලැබු ඒ මහතා මාස 14 ක පමණ කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා.
අද පෙරවරුවේ ඒ මහතා අභාවප්‍රාප්ත වූ බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කලේ

Exit mobile version