උණුසුම් පුවත් වීඩියෝ

තුල්හිරියේ බස් අනතුරක්.. බස් රථයක් සම්පූර්ණයෙන් පෙරලිලා..

තුල්හිරිය තැපැල් කාර්‍යාලය හා මාස් ආයතනය ආසන්නයේ මගී බස් රථයක් අනතුරට ලක්වී තිබෙනවා.

අනතුර හේතුවෙන් බස් රථය පෙරලී ගොස් ඇති ආකාරය දැකගතහැකියි.

වැඩි විස්තර බලාපොරොත්තු වන්න.

https://lakfmnews.lk/wp-content/uploads/2023/08/2.mp4
Exit mobile version