සහල් සඳහා පනවා තිබූ වෙළඳ බද්ද අඩුකර තිබෙනවා.
රුපියල් 65.00 ක් ව පැවති එම බද්ධ රුපියලක් දක්වා අඩුකර ඇති බව සදහන්.
එය අප්‍රේල් 3 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.
මෙය 2024 වසරේ ජනවාරි 21 හෝ ඊට පෙර ආනයන පාලන බලපත්‍රය ලබාගෙන ඇති ආනයනකරුවන්ට අදාළ වනු ඇති.
ලොකු ලූනු ආනයනය සඳහා පනවා තිබූ බද්ද ද පහළ දමා තිබෙනවා.
ඒ රුපියල් 10.00 කින්.
2024 අප්‍රේල් 30 වනදා දක්වා මෙය වලංගු වන බව සදහන්.