ගොසිප්

සුනිල් ෂෙට්ටිගේ දියණිය විවාහ දිවියට

සුනිල් ෂෙට්ටිගේ දියණිය විවාහ දිවියට

සුනිල් ෂෙට්ටිගේ දියණිය විවාහ දිවියට

සුනිල් ෂෙට්ටිගේ දියණිය අතියා ෂෙට්ටි සුපිරි ක්‍රීඩක කේ.එල්.රාහුල් සමග විවාහ වී තිබෙනවා
වසර ගණනාවක පෙම් සබදතාවයකින් පසුව ඔවුන් දෙපළ ඊයේ මෙලෙස විවාහ වී ඇති බව සදහන්
මෙම විවාහය ඔවුන්ගේ පවුලේ අය සහ සමීප මිතුරන් පමණක් සහභාගී වන සමීප කටයුත්තක් ලෙසයි සිදුව ඇත්තේ.

Exit mobile version