දේශීය

අද කොළඹට ජලය කපයි..

අඹතලේ ජල සැපයුම වැඩි දියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණයක් හේතුවෙන් අද කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය කපාහරින බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 11, 12,13,14 සහ 15 ප්‍රදේශ වලට අද පස්වරු පහේ සිට හෙට පෙරවරු අට දක්වා පැය පහළොවක කාලයක් ජලය අත්හිටවෙනු ඇත.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page