විදේශීය

ගාසා තීරයේ යුධ සුන්බුන් ඉවත් කිරීමට වසර ගානක් යාවි.. එක්සත් ජාතීන් කියයි..

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා වසර ගණනාවක් ගතවනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. ඒ සඳහා.

Read More
විදේශීය

පලස්තීනයට සහාය පලකරමින් ලොව වටා සිසු විරෝධතා..

ප්‍රංශයේ පැරිස් අගනුවර සයන්සස් පෝ විශ්වවිද්‍යාලයේ සිසුන්ද පලස්තීනයට සහය පළ කරමින් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. දැවැන්ත විරෝධතා හේතුවෙන් අමෙරිකාවේ ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි.

Read More
විදේශීය

ටැන්සානියාවට ගං වතුර.. 155 ක් මියගිහින්..

ටැන්සානියාවට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් පුද්ගලයින් 155 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් පුද්ගලයින් 236 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන්.

Read More
විදේශීය

අධික උණුසුම නිසා බංග්ලාදේශයේ පාසල් වසයි..

බංග්ලාදේශයට බලපා ඇති අධික උණුසුම් කාලගුණය හේතුවෙන් එරට පාසල් රැසක් වසා දමා තිබෙනවා. ඒ අනුව ළමුන් මිලියන 33කට අධ්‍යයන කටයුතු අහිමි වී ඇති.

Read More
විදේශීය

රුසියාවේ නියෝජ්‍ය ආරක්ෂක ඇමති අල්ලස් චෝදනා මත අත්තඩංගුවට..

රුසියාවේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාව අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමට එරට අධිකරණයක් නියෝග කර තිබෙනවා නියෝජ්‍ය අමාත්‍යවරයාට අල්ලස් ගත් බවට චෝදනා එල්ල වී ඇති අතර.

Read More
විදේශීය

ප්‍රංශය ඔලිම්පික් සඳහා දැවැන්ත සූදානමක.. සංචාරකයන් මිලියන 15 ක් බලාපොරොත්තු වෙයි..

ප්‍රංශයේ පැරිස් නුවරදී ලබන ජූලි 26 වනදා සිට අගෝස්තු 11 දක්වා පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වනවා.

Read More
විදේශීය

තෙලංගනා ප්‍රාන්තයේ පාලමක් කඩාවැටේ.. කිසිවෙකුටත් හානියක් නෑ..

ඉන්දියාවේ තෙලංගනා ප්‍රාන්තයේදී පාලමක් කඩාවැටීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. දැඩි සුළං තත්වය එය කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලේ..

Read More
විදේශීය

මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් එකට ගැටේ.. දහදෙනෙක් ජීවිතක්ෂයට..

මැලේසියාවේ බටහිර පෙරාක් ප්‍රාන්තයේදී හෙලිකොප්ටර් යානා දෙකක් උඩු ගුවනේ ගැටී දරුණු අනතුරක් සිදුව තිබෙනවා. බටහිර පෙරාක් ප්‍රාන්තයේ ලුමුට් නාවික හමුදා කඳවුරේදී අද උදෑසන.

Read More
විදේශීය

චීනයේ ගංවතුරක්.. ග්වැන්ඩොන්ග් ප්‍රදේශයේ 60000 ක් ඉවත්කරයි..

චීනයේ ග්වැන්ඩොන් ප්‍රදේශයට බලපා ඇති ගං වතුර තත්වය හමුවේ පුද්ගලයින් 60,000 කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබෙනවා. මේ වන විට පුද්ගලයන්.

Read More
විදේශීය

සිරියාවේ ඇමරිකන් කඳවුරකට රොකට් ප්‍රහාර..

සිරියාවේ අමෙරිකා කඳවුරකට රොකට් ප්‍රහාර එල්ල වී තිබෙනවා. පෙබරවාරි මාසයෙන් පසු පළමු වරටයි අමෙරිකා හමුදා ඉලක්ක කර මෙවැනි ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ. ඊසානදිග.

Read More

You cannot copy content of this page