ලංකාවේ ලක් එක ලක් FM

නිවැරදි භාෂා සම්ප්‍රදායත්, සංස්කෘතික සම්ප්‍රදායත් ගරු කරමින් නවීනත්වය වෙත විවෘත ලක් එෆ්.එම්. මෙරට සිංහල ගුවන්විදුලි නාලිකා අතර ඉදිරියෙන් ම තිබෙන නාලිකාවකි.

2008 ඔක්තෝබර් මස පළමුවැනි දා සිය ආරම්භය සනිටුහන් කළ ලක් එෆ්.එම්. එදා සිට මේ දක්වා නිවැරදි භාෂා ව්‍යවහාරයෙනුත්, සුභාවිත ගී සම්ප්‍රදානයෙනුත්, හරවත් වැඩසටහන් නිෂ්පාදනයෙනුත් මෙරට සෙසු ගුවන්විදුලි නාලිකා අතර සිය අනන්‍යතාව සලකුණු කර සිටී.

FM 106/ FM 106.2 තරංගමාලා ඔස්සේ දිවයිනම ආවරණය වන විකාශ හැකියාවකින් යුතු ලක් එෆ්.එම්. මෙරට ප්‍රබුද්ධ ශ්‍රාවකයාගේත්, වෙනසක් සොයන බුද්ධිමත් තුරුණු ප්‍රජාවගේත් වෙසෙස් අවධානයට පාත්‍ර වූ නාලිකාවකි.

wm wdh;k m%OdkSka

ආශිකා එදිරිසිංහ

ගරු සභාපතිනිය

උදුල පෙරේරා

ගරු කළමණාකාර අධ්‍යක්ෂක

නිශාන්ත ප්‍රේමරත්න

ලක් FM නාලිකා ප්‍රදානී

කුලරුවන් කුසුම්තිලක

සාමාන්‍යාධිකාරී

wmf.a wfkl=;a jHdmdrcd,hka

ys.=rdK fâÍ úf,aÊ

iqm%Sï weksu,a *Sâ

,la kepqr,a y¾n,a

ksõ iqjYla;s tkag¾m%hsia

ys.=rdK lkaiag%laIka

You cannot copy content of this page