අඹතලේ ජල සැපයුම වැඩි දියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යාවශ්‍ය ප්රතිසංස්කරණයක් හේතුවෙන් අද කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය කපාහරින බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව කොළඹ 11, 12,13,14 සහ 15 ප්‍රදේශ වලට අද පස්වරු පහේ සිට හෙට පෙරවරු අට දක්වා පැය පහළොවක කාලයක් ජලය අත්හිටවෙනු ඇත.
Leave feedback about this