ක්‍රීඩා

අද දෙකට ලංකාව හා ඉන්දියාව ගැටේ..

ලෝක කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන තවත් තරගයක් අද පැවැත්වෙනවා.

ඒ, සත්කාරක ඉන්දීය කණ්ඩායම සමග මුම්බායි හි වැන්කඬේ ක්‍රීඩාංගණයේදියි.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2 ට ආරම්භ වීමට නියමිතයි.

ඉන්දීය කණ්ඩායමට සුපුරුදු පරිදි රෝහිත් ශර්මා නායකත්වය ලබාදෙන අතර කුසල් මෙන්ඩිස් විසින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇති.

ලකුණු සටහනේ අපරාජිත කණ්ඩායම ලෙස ඉන්දියාව පසුවන අතර ශ්‍රී ලංකාව පසුවන්නේ 7 වන ස්ථානයේයි.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page