දේශීය ප්‍රධාන පුවත්

අද ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

දිවයින පුරා සාමාන්‍ය කාලගුණයක් පවතිනු ඇති නමුත් අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දකුණු පළාතේ උදෑසන කාලයේදී සිහින් වැසි අපේක්ෂා කළ හැකි බව ද ඔවුන් පවසයි.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page