ප්‍රධාන පුවත්

අද සිට රාජ්‍ය සේවකයන්ට ඇඟිලි සලකුණු අනිවාර්‍යයයි..

අද සිට රාජ්‍ය සේවකයින්ට ඇඟිලි සළකුණු යන්ත්‍ර භාවිත කිරීම අනිවාර්ය කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශය විසින් ඒ සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් මගින් දන්වා ඇති බවද සඳහන්.
කොවිඩ් සමයේ ඇඟිලි සළකුණු යන්ත්‍ර භාවිතා කිරීම තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත වෙමින් එම කාලසීමාවේ සිට මේ දක්වා එය ක්‍රියාත්මක නොවූ බව සඳහන්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page