විදේශීය

අධික වැස්සෙන් ඩුබායි රාජ්‍යට බලපෑම්..

අයහපත් කාලගුණය හේතුවෙන් ඩුබායි රාජ්‍යයට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

සියළුම මාර්ග ජලයෙන් යටවී ගමනාගමනයට බාධා එල්ලවී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සදහන් කලේ.

ඒ අනුව ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින බවද සඳහන්.

දීර්ඝ කාලයක් පුරා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් ඊයේ ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

ගුවන්තොටුපල මෙහෙයුම් කටයුතුද ඊයේ දිනයේදී ඇණහිට ඇති බව සදහන්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page