ප්‍රධාන පුවත්

ආනයනික සීමා ලිහිල් කෙරේ.. භාණ්ඩ රැසක මිල අඩුවන ලකුණු..

භාණ්ඩ වර්ග 843 ක ආනයන සීමා ලිහිල්කර තිබෙනවා.

මහබැංකුව විසින් පනවා තිබු මුදල් ආන්තික අවශ්‍යතාව හෙවත් එම භාණ්ඩ
වල සම්පූර්ණ වටිනාකමට මුදල් තැන්පතු සීමාව මෙලෙස ඉවත් කරන බවයි
නිවේදනය කර ඇත්තේ.

ඒ අනුව ජංගම දුරකථන, ශීතකරණ, විදුලි පංකා, පලතුරු ඇතුළු අත්‍යවශ්‍ය
භාණ්ඩ ආනයනය සඳහා පනවා තිබූ නීති ලිහිල් වනවා.

ඉදිරියේදී ජංගම දුරකථන මිල ද අඩුවනු ඇති.

ජංගම දුරකථන ආනයනය සීමා කිරීමත් මත
එම මිළ ගණන් ඉතා සීග්‍රයෙන් ඉහළ ගියා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page