භාණ්ඩ වර්ග 843 ක ආනයන සීමා ලිහිල්කර තිබෙනවා.
මහබැංකුව විසින් පනවා තිබු මුදල් ආන්තික අවශ්‍යතාව හෙවත් එම භාණ්ඩ
වල සම්පූර්ණ වටිනාකමට මුදල් තැන්පතු සීමාව මෙලෙස ඉවත් කරන බවයි
නිවේදනය කර ඇත්තේ.
ඒ අනුව ජංගම දුරකථන, ශීතකරණ, විදුලි පංකා, පලතුරු ඇතුළු අත්‍යවශ්‍ය
භාණ්ඩ ආනයනය සඳහා පනවා තිබූ නීති ලිහිල් වනවා.
ඉදිරියේදී ජංගම දුරකථන මිල ද අඩුවනු ඇති.
ජංගම දුරකථන ආනයනය සීමා කිරීමත් මත
එම මිළ ගණන් ඉතා සීග්‍රයෙන් ඉහළ ගියා.
Leave feedback about this