දේශීය

ඇමරිකානු ඩොලර් මිලියන 6.9 ක ආයෝජනයක්

Freeport Connect (Pvt)Ltd ආයතනය සමඟ ගිවිසුම්ගත වීම අද දින ශ්‍රී ලංකා ආයොජන මණ්ඩලයේ ස්ථාපිත කර ඇති ආයෝජක පහසුකම් සැපයීම් මධ්‍යස්ථානයේ දී සිදු කරන ලදී.

කටුනායක නිදහස් වෙළෙඳ කලාපය කේන්ද්‍ර කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මෙහිදී ශ්‍රී ලංකාවට භාණ්ඩ නැව් ගත නොකොට වෙනත් රටවල් දෙකක් අතර භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී එම නෞකාවන්ට අවශ්‍ය සේවාවන් සැපයීම සහ ප්‍රති අපනයන කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරයි…

-රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මාධ්‍ය අංශය –

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page