උතුරු ඕස්ටේ්රලියාවෙන් දැවැන්ත ටොඩ් සිලෙක්.උතුරු ඕස්ටේ්රලියාවේ වනාන්තරයක සිටි දැවැන්ත වේවැල් මැඩියෙකු සොයාගෙන තිබෙනවා.
එම වේවැල් මැඩියා ව්‍යාජව නිර්මාණය කළ සත්වයෙකු ලෙසයි එරට වනජීවි නිළධාරීන් විසින් අනුමාන කර ඇත්තේ.කිලෝ ග්‍රෑම් 2 යි දශම 7 ක් බරැති මෙම සත්ත්වයා සාමාන්‍ය මැඩියෙකුට වඩා 6 ගුණයකින් විශාල බව සඳහන්.අදාළ නිළධාරීන් විසින් එම සත්ත්වයා කඩිනමින් වනාන්තරයෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.ටොඩ්සිලා ලෙස හඳුන්වන මෙම සත්ත්වයා 1935 වසරේදී ඔස්ටේ්රලියාවට ප්‍රථම වරට හඳුන්වා දුන් බව සඳහන්.මෙම මැඩියන් විශේෂය රටට වඩාත් හානිකර පලිබෝධකයින්ගේ එකක් ලෙස ද හඳුනාගෙන තිබෙනවා.
විදේශීය
උතුරු ඕස්ට්‍රේලියාවෙන් ටොඩ් සිලෙක්
- January 20, 2023
- 0 Comments
- Less than a minute
- 1 year ago
Leave feedback about this