ජාතික පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය අයදුම්පත් කැඳවා තිබෙනවා.
ඊට අදාළ අයදුම්පත අමාත්‍යංශ වෙබ් අඩවියට පිවිස නිවැරදිව සම්පූර්ණ කර මාර්ගගත ක්‍රමය හරහා යොමුකළ යුතු වනවා.
අමාත්‍යංශය සඳහන් කළේ අයදුම්පත් මාර්ගගත ක්‍රමයට පමණක් යොමු කළ යුතු බවයි.
අයදුම්පත්‍ර භාරගැනීම දෙසැම්බර් 1 වෙනිදායින් අවසන් වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.
තෝරාගැනීම් සඳහා වන විවෘත තරග විභාගය එළඹෙන වසරේ ජනවාරි මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
Leave feedback about this