උණුසුම් පුවත්

උසස් පෙළට පෙනී සිටි සිසුන්ට වෘත්තිය පුහුණුව අද සිට..

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීමේ වැඩසටහන අද සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
දිවයින පුරා මධ්‍යස්ථාන 300ක් යොදා ගනිමින් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඒ සඳහා ලියාපදිංචි වූ සිසුන් අද පස්වරු 02ට අදාළ මධ්‍යස්ථාන වෙත වාර්තා කළයුතු වනවා.
එම සිසුන්ට ඉංග්‍රීසි භාෂාව, මාර්ගෝපදේශනය සහ තමන් කැමති වෘත්තීය විෂයක් නොමිලේ හැදෑරීමට මෙමඟින් අවස්ථාව හිමිවනු ඇති.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page