ප්‍රධාන පුවත්

ඖෂධ 60 ක මිල අඩුකරලා.. අති විශේෂ ගැසට් පත්‍රයත් නිකුත් කරයි..

ඖෂධ මිල අඩුකරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ඒ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ අත්සනින් යුතුවයි.

2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ 142 වන වගන්තිය යටතේ අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

ගැසට් පත්‍රයට අනුව ඖෂධ වර්ග 60ක මිල සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

ඩොලරයේ අගය පහළ යාම සහ ලෝක වෙළෙඳපොලේ මිල ගණන් අඩුවීම සැලකිල්ලට ගෙන සෞඛ්‍ය අමාත්‍යංශය මෙම තීරණය ගෙන තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page