ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කෙර තිබෙනවා.
එහි සභාපති ලෙස නම්කර ඇත්තේ ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන රණතුංග.
සාමාජිකයන් වන්නේ විශ්‍රාමික ශ්‍රේෂඨාධිකරණ විනිසුරුවරුන් වන එස්.අයි.ඉමාම්, රෝහිණී මාරසිංහ. විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා සහ උපාලි ධර්මදාස, නීතීඥ රඛිත රාජපක්ෂ, හිෂාම් ජමාල්ඩීන් යන අය බව ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා.
Leave feedback about this