ක්‍රීඩා

ක්‍රිකට් ලෝක කුසලානය.. ශ්‍රී ලංකාව සහභාගිවන අවසන් තරගය අද හවස..

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය අද පැවැත්වෙනවා.

ඒ, නවසීලන්තයට එරෙහිව බෙංගලූරුහිදි.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2 ට ආරම්භ වීමට නියමිතයි.

ලකුණු සටහනේ නවසීලන්ත කණ්ඩායම සිව්වෙනි ස්ථානයේ පසුවන අතර        ශ්‍රී ලංකාව පසුවන්නේ නවවැනි ස්ථානයේයි.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් මූලික වටයේ තරග 4 ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page