අතරමැදි ශ්‍රේණි සඳහා ක්‍රීඩා කුසලතා පදනම් කරගනිමින් පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ අදාළ වක්‍ර ලේඛයේ සඳහන් උපදෙස් මත පමණක් සිසුන් ඇතුලත් කරගන්නා බවයි.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියළු පාසල් විදුහල්පතිවරුන්ට අවශ්‍ය උපදෙස් නිකුත් කර තිබෙනවා.
උණුසුම් පුවත්
ක්‍රීඩා කුසලතා මත පාසල් අතරමැදි ශ්‍රේණිවලට බඳවා ගැනීමත් නතර කිරීමට පියවර..
- April 30, 2024
- 0 Comments
- Less than a minute
- 3 weeks ago
Leave feedback about this