ණය කාඩ්පත් සඳහා අය කළ පොලී අනුපාතය ජූලි මස 1 වනදා සිට අඩුකර තිබෙනවා.
මෙතෙක් අය කළ 36% ක වාර්ෂික පොලිය 2% කින් අඩුවීමට නියමිතයි.
ඒ අනුව නව පොලි අනුපාතය 34% ක් වනු ඇති.
කෙසේ වෙතත් ණය කාඩ්පත් සඳහා අයකරන පොලිය ඉතා ඉහළ අගයක් බව ගනුදෙනුකරුවන් ආරම්භයේ සිටම චෝදනාකරමින් සිටිනවා.
Leave feedback about this