ප්‍රධාන පුවත්

ක්‍රෙඩිට් කාඩ් පොලිය 2% කින් අඩු කරයි…

ණය කාඩ්පත් සඳහා අය කළ පොලී අනුපාතය ජූලි මස 1 වනදා සිට අඩුකර තිබෙනවා.

මෙතෙක් අය කළ 36% ක වාර්ෂික පොලිය 2% කින් අඩුවීමට නියමිතයි.

ඒ අනුව නව පොලි අනුපාතය 34% ක් වනු ඇති.

කෙසේ වෙතත් ණය කාඩ්පත් සඳහා අයකරන පොලිය ඉතා ඉහළ අගයක් බව ගනුදෙනුකරුවන් ආරම්භයේ සිටම චෝදනාකරමින් සිටිනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page