ප්‍රධාන පුවත්

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ දෙවන අදියරේ ඉඳිකිරීම් ආරම්භ කරයි..

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ දෙවන අදියරේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

එහි මුල්ගල් තැබීම ඊයේ දින සිදුකෙරුණේ වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.

නැගෙනහිර පර්යන්තයේ පළමු අදියරයේ කටයුතු බොහෝ දුරට මෙම වසර අවසන් වනවිට නිමකිරීමට අපේක්ෂා කරන බව එහිදී අදහස් දක්වමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page