දේශීය

ගම්පොළ ඒටීඑම් යන්ත්‍රයක් හොරු ගලවන් ගිහින්..

ගම්පොල නගරයේ සවිකර තිබූ පෞද්ගලික බැංකුවකට අයත් ඒටීඑම් යන්ත්‍රයක් ඊයේ රාත්‍රී කාලයේදී සොරුන් විසින් ගලවාගෙන ගොස් ඇතැයි වාර්තා වේ. මුහුණු ආවරණය කරගෙන පැමිණි හතරදෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මෙම සොරකම සිදුකර ඇති බව සීසීටීවී දර්ශන සනාථකර ඇත.
කෙසේ වුවද දැනට මේ පිළිබද පරීක්ෂණ ආරම්භ කර ඇතැයිද මෙතෙක් සැකකරුවන් කිසිවෙකු හදුනාගෙන නොමැති බවද ගම්පොල පොලිසිය ප්‍රකාශකරයි.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page