විදේශීය

ගාසා තීරයේ කාන්තාවන් ලිංගික ප්‍රචණ්ඩත්වයට ලක් වෙලා.. වාර්තාවක් කියයි.. හමාස් එය ප්‍රතික්ෂේප කරයි..

ගාසා තීරයේ කාන්තාවන් ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූ බවට සාධාරණ හේතු ඇතැයි අනාවරණ වී තිබෙනවා.
යළි ගැටුම් ආරම්භ වූ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ හමාස් ප්‍රහාර අතරතුර ඒවා සිදුව ඇති බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.
කාන්තාවන් දූෂණය කිරීම සහ සමුහ දූෂණ ඇතුළු ප්‍රචණ්ඩත්වයන් ඔක්තෝබර් මස 7 වනදා ප්‍රහාරයේදී සිදුව තිබෙනවා.
ඊට අදාල වාර්තා මගින් මෙම තොරතුරු අනාවරණ වී ඇති බව සඳහන්.
කෙසේ වෙතත් මෙම චෝදනා හමාස් සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page