උණුසුම් පුවත්

ජනවාරියේ සිට ගෑස් මිල ඉහලට.. ලිට්‍රෝ සභාපති කියයි..

එළැඹෙන ජනවාරි මාසයේ සිට ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට නියමිතව තිබෙනවා.
එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.
ඔහු ප්‍රකාශ කළේ සියයට දහඅටක වැට් බදු වැඩිවීමත් සමඟ මෙම තීරණයට එළැඹ ඇති බවයි.
අකමැත්තෙන් වුවද එවැනි තීරණයක් ගැනීමට සිදුව ඇති බවද ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page