ප්‍රධාන පුවත් විදේශීය

ජර්මනිය තුළ රැකියා අහිමිවීමේ අවදානමක්

ජර්මනිය තුළ රැකියා අහිමිවීමේ අවදානමක් මතු වී ඇති බව එරට මුදල් අමාත්‍ය ක්‍රිස්ටියන් ලින්ඩ්නර් පවසනවා.විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, චීනය සමඟ පවතින ආර්ථික සබඳතා සීමා කිරීම ඊට හේතුව බවයි.ජර්මනිය, චීනය සමඟ පුළුල් ආර්ථික සබඳතාවක් පවත්වාගෙන යන අතර, ඒ සම්බන්ධයෙන් පසුගිය කාලයේ සංවාදාත්මක තත්වයක් නිර්මාණය වී තිබුණා.ඒ අනුවයි චීනයෙන් බැහැර වෙනත් රටවල් සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ සැළසුම් පිළිබඳ අවධානය යොමු කර ඇත්තේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page