උණුසුම් පුවත්

ඩෙංගු පාලනයට මර්දන සතියක්..

ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් දීප ව්‍යාප්ත ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව එහි පළමු දිනය වන එළඹෙන ඉරිදා දිනයේදී ( හෙට ) දිවයින පුරා ඩෙංගු බෝවන ස්ථාන පරික්ෂාවට ලක් කරන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය නිවේදනය කර තිබෙනවා.

ගත වූ දින හතර තුළ ඩෙංගු රෝගීන් 676 ක්  වාර්තා වූ බව ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.  

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page