ක්‍රීඩා

තරගාවලියෙන් ඉවත් වෙද්දී ලංකාව වාර්තාවකුත් තියලා..

මෙරවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම උඩපන්දු ප්‍රමාණයක් අතහරිනු ලැබූ රට ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තාවක් තබා තිබෙනවා.

ශ්‍රී ලංකාව මේ වන විට උඩපන්දු 14 ක් අතහැර ඇති අතර රැකගෙන ඇත්තේ උඩපන්දු 22 ක් පමණයි.

ඒ අනුව උඩපන්දු රැක ගැනීමේ සම්භාවිතාව සියයට 61ක් වනවා.

මෙවර තරගාවලියේ වැඩිම උඩපන්දු රැකගැනීමේ සම්භාවිතාව පාකිස්ථානු කණ්ඩායම හිමිකරගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 86 ක් වනවා.

පාකිස්ථානු කණ්ඩායම උඩපන්දු 37 ක් රැකගෙන තිබෙන ඇති අතර ගිලිහී ඇත්තේ උඩපන්දු 6 ක් පමණයි.

මේ අතර ඉන්දියාවට එරෙහිව ඊයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වීම පිළිබඳව ක්‍රිකට් ප්‍රේක්ෂකයන් කිහිපදෙනෙකු මෙලෙස අදහස් පළ කර සිටියා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page