දේශීය

තවත් වන අලි දෙදෙනෙක් ජීවිතක්ෂයට..

තවත් වන අලි දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව පවසනවා.

ඉන් එක් වන අලියෙකු දුම්රියේ ගැටීමෙන් මියගොස් ඇති අතර අනිත් වන අලියා මියගොස් ඇත්තේ විදුලිසැර වැදීමෙන් බවයි අනාවරණ වී ඇත්තේ.

මුලතිව් සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්කවලින් මෙම වනඅලි මරණ වාර්තාවී තිබෙනවා.

යාපනය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු උත්තරාදේවී දුම්රියට එක් වන අලියෙකු බිලිවී තිබුණේ කිලිනොච්චි මුරුක්කණ්ඩි ප්‍රදේශයේදියි.

අනිත් වන අලියා ඔඞ්ඩුසුඩාන් ප්‍රදේශයේදී මියගොස් තිබුණා.

ඒ අනවසර විදුලි රැහැනක දැවටීමෙන්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page