නොවැම්බර් මස 13 වනදා පළාත් කිහිපයක දෙමළ මාධ්‍ය පාසල් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වල දෙමළ මාධ්‍ය පාසල් සදහායි.
නොවැම්බර් 12, ඉරිදා දිනට යෙදෙන දීපවාලි උත්සවය වෙනුවෙන් පාසල් දරුවන්ට මෙම නිවාඩුව ලබාදෙනවා.
13 වනදාට නියමිත අධ්‍යයන කටයුතු එළඹෙන 18 වන සෙනසුරාදා ආවරණය කරගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය දැනුම්දී ඇති බව සදහන්.
Leave feedback about this