ප්‍රධාන පුවත් විදේශීය

නවසීලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස අමාත්‍ය ක්‍රිස් හිප්-කින්ස් යෝජනා කෙරෙයි

නවසීලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස අමාත්‍ය ක්‍රිස් හිප්-කින්ස් යෝජනා වී තිබෙනවා. ඒ අනුව එරට අග්‍රාමාත්‍ය ජෙසින්ඩා ආඩ්න් ධූරයෙන් ඉල්ලා අස්වූ පසු නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිප්කින්ස් පත්වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කලේ.ඔහු 2008 වසරේදී ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර මේ වනවිට පොලිස් අධ්‍යාපන සහ රාජ්‍ය සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page