ක්‍රීඩා ප්‍රධාන පුවත්

නවසීලන්ත සහ ඉන්දීය අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරඟය හෙට

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරඟය හෙට ආරම්භවීමට නියමිතව තිබෙනවා.
ඒ හයිද්‍රබාද්හි පිහිටි රජිව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදියි. එහිදී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය රෝහිත් ශර්මාට හිමිව ඇති අතර නවසීලන්ත කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ ටොම් ලැතම් විසින් දෙරට අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට තරග තුනක් ඇතුලත්.

මේ අතර මෙම තරගාවලිය ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරි පිතිකරු ශ්‍රෙයාස් අයියර් හට අහිමි වී තිබෙනවා. ඒ, ඔහුට ඇතිව තිබෙන ආබාධ තත්වයක් හේතුවෙන්. ඒ අනුව රාජාට් පණ්ඩිත් කණ්ඩායමට කැඳවීමටයි ඉන්දීය පාලක මණ්ඩලය කටයුතු කර ඇත්තේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page