දේශපාලන

නව දේශපාලන සන්ධානයක්..

නව මැතිවරණ සන්ධානයක් එළිදැක්වීම වෙනුවෙන් සංවිධානය කළ ජන හමුව මේ වන විට පැවැත්වෙනවා.
ඒ ජා-ඇළ නගරය කේන්ද්‍ර කරගනිමින්.
සභා නායක අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ප්‍රියංකර ජයරත්න සහ නිමල් ලන්සා යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් එක්ව සිටියා.
ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක් තේමාව කර ගනිමින් නව සන්ධානය ගොඩනැගෙන බව සඳහන්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page