විදේශීය

නියෝජ්‍ය නායකගේ ඝාතනය ලෙහෙසියෙන් අත් නොහරින බව හිස්බුල්ලා සංවිධානය කියයි..

තම සංවිධානයේ නියෝජ්‍ය නායක ඝාතනය කිරීම ලෙහෙසියෙන් අත් නොහරින බව, හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නස්රල්ලා පවසයි.

අඟහරුවාදා බේරූට්හි දී එල්ලවූ ඩ්‍රෝන් ප්රහාරයකින් සාලෙහ් අල්-අරූරි ජීවිතක්ෂයට පත් වුනි.

නමුත් ඝාතනය සඳහා තමන් වගකිව යුතු බවට ඊශ්රායලය තවමත් තහවුරු කර නැත.

නසරල්ලා අරූරිගේ මරණය හිස්බුල්ලා සංවිධානය අර්ථදැක්වූයේ අපට නිහඬව සිටිය නොහැකි විශාල භයානක අපරාධයක් ලෙසිනි.

“ඊශ්රායලය ලෙබනනයට එරෙහිව යුද්ධයක් දියත් කළහොත් හිස්බුල්ලා දක්වන ප්රතිචාරයට සීමාවක් නැති වේවි” යනුවෙන් සංවිධානය තවදුරටත් සඳහන් කර තිබුනි.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page