උණුසුම් පුවත්

නීති විරෝධීව වේදනා නාශක විකිණූ දෙදෙනෙක් අත්තඩංගුවට..

නීතිවිරෝධී ලෙස වේදනානාශක වර්ග අලෙවි කිරීම සඳහා ළඟ තබාගෙන සිටි නාවල ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාල දෙකක සිසුන් දෙදෙනෙක් ආමර්වීදිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23 හා 24 යන වයස්වල පසුවන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙක්
දිවයින පුරා ක්‍රියාත්මක වන යුක්තිය මෙහෙයුම අතරතුරදී මෙම පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනව්ා.
ඔවුන් දෙදෙනා කුරුණෑගල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුගේ නමින් ව්‍යාජ මුද්‍රාවක් හා සායන මගින් රෝගීන් සඳහා නිකුත් කරන පොතක් සකස් කර ඇති බවටද හෙළි වී ඇති බන සදහන්
 වෛද්‍යවරයා සටහන් කරන ආකාරයට වේදනා නාශක බෙහෙත් වර්ග  සටහන් කර ඔසුසැල්වලින් ලබා ගෙන පසුව ඒවා අලෙවි කළ බව එහිදී අනාවරණය වී තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page