විදේශීය

පකිස්ථාන මහ මැතිවරණය.. සිරගතව සිටින ඉම්රාන්ගේ පක්ෂය දැනට ඉදිරියෙන්..

පාකිස්ථාන මහමැතිවරණයෙන් ඉම්රාන් ඛාන්ගේ පී.ටී.අයි පක්ෂය මේ වන විට ඉදිරියෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
දැනට ගණනය කර ඇති ඡන්ද ප්‍රතිඵල අනුව එම තොරතුරු වාර්තා වී ඇති බව සඳහන්.
නවාශ් ෂරීෆ්ගේ පී.එම්.එල් පක්ෂය සහ බිලාවල් භූතෝගේ පී.පී.පී පක්ෂයට එරෙහිව ඔවුන් මෙම ඡන්ද ලබාගෙන තිබෙනවා.
මේ වනවිට ආසන 136 ක ඡන්ද ගණනය කිරීම් අවසන් කර ඇති බව සඳහන්.
ඉන් 49 කම බලය තහවුරු කර ගැනීමට ඉම්රාන් ඛාන් සහය පළ කරන පී.ටී.අයි පක්ෂය සමත්ව තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page