පාර්ලිමේන්තුවේ සිවු වැනි සභා වාරය අද මධ්‍යම රාත්‍රියේදී වාර අවසාන කිරීමට නියමිතව තිබෙනවා.
එය ඊයේ දිනට යෙදී තිබුණද නොවැළැක්විය හැකි හේතුවක් මත එම කටයුතු අද දිනට කල් දැමුණා.
ඒ අනුව කෝප්, කෝපා ඇතුළු කාරක සභා පනහකට වැඩි සංඛ්‍යාවක් අහෝසි වනවා.
ඒවා නැවත පිහිටුවීමටද කටයුතු සකස් කරන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පාර්ලිමේන්තුව පෙබරවාරි මස 7 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරෙනු ඇති.
Leave feedback about this