උණුසුම් පුවත් දේශපාලන දේශීය ප්‍රධාන පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තු මහලේකම් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දන්වා තිබෙනවා.ඒ, සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා එම මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟයි.මුජිබර් රහුමාන් මහතා මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමාට භාර දුන් බවයි පාර්ලිමේන්තු මහලේකම්වරයා දැනුම් දී ඇත්තේ.
ඒ අනුව මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීම අද සිට බලාත්මක වනු ඇති.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page