උණුසුම් පුවත්

බස් ගාස්තු වැඩි නොකරන බව කොමිසම කියයි..

 බස් ගාස්තු වැඩිකිරීමට අපේක්ෂා නොකරන බව ජාතික ගමනා ගමන කොමිසන් සභාව පවසනවා.

එහි සභාපති ශෂී වෙල්ගම මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කලා.

ඔටෝ ඩීසල් මිල රුපියල් 29 කින් ඉහල දැමුණා.

කෙසේ වෙතත් එය ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියේ මිල සූත්‍රයට ගැලපු විට  සමස්ත කිලෝමීටර් එකක ධාවන පිරිවැය සියයට 2.1 පමණක් ඉහල ගොස් ඇති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

අවසන් වරට බස්ගාස්තුව පසුගිය වසරේ සැප්තැම්බර් මස 3 වනදා සංශෝධනය කෙරුණා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page