විදේශීය

බැංගලෝර්හි බෝම්බ පිපිරීමක්.. නවයක් ජීවිතක්ෂයට..

ඉන්දියාවේ බැංගලෝර්හි ආපනශාලාවක සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 9 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ පිපිරීමෙන් තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
බෝම්බකරු එය රැගෙන ආ ආකාරයද ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබෙනවා.
සැකකරු හදුනාගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කලේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page