උණුසුම් පුවත් දේශීය ප්‍රධාන පුවත්

බිත්තර මිල සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක්

බිත්තර මිල සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.එහි දැක්වෙන්නේ, සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44 ක් විය යුතු බවයි.තව ද රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46 ක් විය යුතු බව ද එම නිවේදනයේ සඳහන්.පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා විසින් අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page