දේශපාලන

මැතිවරණ කොමිසම හා පක්ෂ ලේකම්වරු අතර සාකච්ඡාවක්..

දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ලබන 21 වැනිදා එය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
මැතිවරණ වියදම් නියාමන පනත සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ දැනුවත් කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව සිදු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේඅ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page