ආර්ජන්ටිනාවේ ඉදිරි පෙළ පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී පිරිමි බැලන් ඩෝර් සම්මානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා.
ඔහු මෙම සම්මානය දිනා ගත් අටවැනි අවස්ථාව බවයි වාර්තා වන්නේ
විදෙස් මාධ්‍ය පවසන්නේ කටාර්හි පැවති ලෝක පාපන්දු කුසලානය තම රටට දිනා ගැනීමට මෙසී උපකාර කිරීම වෙනුවෙන් මෙම කුසලානය ලබා දී ඇති බවයි.
36 හැවිරිදි මෙසී මේ වනවිට ක්‍රීඩා කරන්නේ ඉන්ටර් මයාමි කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසයි.
Leave feedback about this