උණුසුම් පුවත්

මේජර් අජිත් ප්‍රසන්නට වසර හතරක සිර දඬුවම්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ පවරා තිබු නඩුවක විත්තිකරු වූ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට බරපතල වැඩ සහිතව වසර හතරක සිර දඬුවම් නියමකර තිබෙනවා.ඒ අද දින ශ්‍රේෂ්ඨාධිකරණය කැඳවූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.ඊට අමතරව රුපියල් ලක්ෂ තුනක දඩ මුදලක්ද දඬුවම් ලෙස නියමකර තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page